Jul
21
බදියුදීන්ට රහස් පොලිසියට යන්නැයි අධිකරණය නියෝග කරයි
රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාට එළැඹෙන 27 වැනිදා රහස් පොලිසය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය විසින් අද නියෝග කලේය.
ඊයේ දිනයේ රඑස් පොලිසිය විසින් කරන ලද කැදවීමට ඔහු එහි නොපැමිණීම ගැන අධිකරණය කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම නියෝලය නිකුත් කර ඇත.
පාස්කු ඉරිදා දිනයේ සිදු වූ බෝම්බ ප්රහාර සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාලව ප්රකාශයක් සටහන් කර ගැනීමට හිටපු ඇමතිවරයා මෙසේ කැදවා තිබින.
මේ අතර මැතිවරණ කොමිසම විසින් පොලිස්පතිවරයා වෙත දන්වා තිබුනේ මැතිවරණය අවසන් වන තෙක් බදියුදීන් හිටපු ඇමතිවරයා පොලිසිය වෙත කැදවීමෙන් වලකින ලෙසයි.