Jan
08
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් ආසාදනය වෙයි
ඇමති දයාසිරි ජයසේකරට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
කොරෝනා ආසාදනය වී ඇතිද යන්න පිළිබඳ කල පරීක්ෂනයේ දී වාර්තාව පොසිටිව් වී ඇත.
මේ වන විට ඔහු හික්කඩුව සුපර් කොරල් හෝටලයේ නිරෝධායනය වෙමින් පසු වේ.