Jan 08

ප්‍රභූන්ගේ පොලිස් ආරක්ෂාව ඉවතට


ප්‍රභූ ආරක්ෂාවට යොදවා සිටින පොලිසියේ හතළිස් හතර​ දහසක් ඉන් ඉවත්කර ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බළකාය යෙදවීමට යයි.

ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන්නැයි මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර ​පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

පොලිස්පති චන්දන වික්‍රමරත්න හා ඇමැතිවරයා අතර පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී තිබේ.

මේ අනුව කොටස් වශයෙන් ප්‍රභූ ආරක්ෂාවට සිටින කණ්ඩායම් යළි පොලිස් සේවයට කැඳවන බවත්, පළමු අදියරේදී ප්‍රභූවරුන්ගේ නිවෙස්වල සිටින පිරිස කැඳවීමට පියවර ගන්නා බවත් මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසීය.

ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බළකායේ විශේෂ පුහුණුවලත් ‘‘නන්දිමිත්‍ර බළකාය’‘ වැනි කණ්ඩායම්වලට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධව පුහුණුවක් දී ප්‍රභූ ආරක්ෂාවට යොදවන බවද හෙතෙම පැවසීය.

පොලිසියේ අසූදහසෙන් හතළිස් හතර දහසක්ම විනිශ්චයකාරවරුන්, මැති ඇමැතිවරුන් හා හිටපු ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට පමණක් යොදවා සිටින බව හෙළිවී තිබේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Gossip Lanka | Gossip Lanka News | Lanka Gossip | Sinhala News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.