Jan 06

සරාගී කිම්ගේ වසර 6ක කසාද ජිවිතේ අවසන් වෙයි ?


සරාගී නිරූපන ශිල්පී Kim Kardashian හා රැප් ගායක Kanye West ගේ අවුරදු හයක විවාහ ජීවිතය අවසන් කිරීමට අසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දරුවන් හතර දෙනෙක් සිටින මේ දෙදෙනා අතර පසුගිය වසරේ සිට විවිධ මත ගැටුම් ඇතිව තිබෙන බවත් විවාහයෙන් වෙන් වීමට පසුගිය කාලයේ සිට මේ දෙදෙනා කටයුතු කර ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

මේ වෙද්දී දෙදෙනා වෙන් වීමට තීරණය කර ඇති බවත් නුදුරේදීම දෙදෙනාගේ දික්කසාද සිදුවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙනවා. 

පසුගිය දෙසැම්බර් මස සිට දරුවන් හතර දෙනා සමඟ කිම් වෙනම ජිවිතයක් ගත කරන බවත් පැවසෙනවා. දෙදෙනාගේ විවාහය දික්කසාදය දක්වා දුරදිග යෑමට හේතු වී ඇත්තේ කිම්ගේ සැමියා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම බවයි සඳහන් වන්නේ. 

එමෙන්ම පසුගිය ජුනි මස සිට කිම්ගේ සැමියා මානසික ආතතියකින් පෙළුණු බවත් ජුලි මස 27 වැනිදා දෙදෙනා වාහනයේ ගමන් කරමින් තර්ක විතර්ක කරගනිමින් සිටි බවත් ඒ අවස්ථාවේ කිම් හඬමින් සිටි බවත් දැක්වෙන ඡායාරූපයකද මාධ්‍ය ඔස්සේ පලවී තිබෙනවා.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.