Dec
19
"මගෙ ගෑණිට ලෙඩේ හැදුනා.. බෙහෙත දෙන්න" බෙහෙත් ඉල්ලා නිවස වටලති
කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සොයා ඊයේ දිනයේදීද ඖෂධ ලබා ගැනීම සදහා විශාල පිරිසක් පිරිසක් පැමිණ සිටියහ.
නමුත් ඔහුගේ නිවස ඉදිරිපිට අලවා තිබූ දැන්වීමක සදහන් කර තිබුනේ නැවත දැනුම් දෙන තුරු එම ස්ථානයෙන් ඖෂධ නිකුත් කරන නිකුත් නොකරන නිසා නිකරුනේ එහි රැඳී සිටිමින් වළකින ලෙසයි.
ඖෂධ ලබා ගැනීමට පැමිණ සිටි ඇතැම් ඇතැමුන් දැඩි ආවේගශීලී හැසුරුනහ.
සමහරුන් කියා සිටියේ ඖෂධ බෙදා දෙන බව ආරංචි වූ නිසා එය තමන්ගේ ලබා ගැනීම සඳහා පැමිණි බවයි.
බිරිද ආසාදිත නම් සැමියා සිටි යුත්තේ නිරෝධායනයේ වුවත් එම නිරෝධායන රෙගුලාසි බිදිමින් පුද්ගලයෙක් පැමිණි ඒ බවද පැවසීය.