Dec
27
නැවත ආසාදිතයන් වැඩිම ගණන කොළඹින්, හමුවූ ස්ථාන මෙන්න
කොවිඩ් ආසාදිත පුද්ගලයන් 600කට ආසන්න ගණනක් ඊයේ (26) දිනයේ හඳුනාගෙන තිබේ.
ඊයේ (26) මෙරටින් කොවිඩ් ආසාදිතයන් 598ක් හඳුනා ගෙන ඇති අතර ඉන් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් වේ.අනෙක් ආසාදිතයින් 593 දෙනා දේශීයව හඳුනාගත් රෝගීන් වනවා.
හඳුනාගත් ආසාදිතයන්ගෙන් වැඩිම පිරිස ඊයේ (26) දිනයේ කොළඹින් හඳුනාගත් අතර එය සංඛ්‍යාත්මකව 235ක් බව පැවසෙනවා.
එසේම නව ආසාදිතයන් ලෙස අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් පමණක් 150ක් හඳුනා ගෙන ඇත.
මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 40,380 ක් බවට පත්ව ඇති අතර 32,051 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ආසාදිත 8,142ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙනවා. එසේම සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 187ක් බවට පත්ව තිබෙනවා.
ආසාදිතයන් හමුවූ ප්‍රදේශයන් මේ ආකාරයට වාර්තාවී තිබෙනවා,
කොළඹ දිස්ත්‍රික්කය – 235
අවිස්සාවේල්ල -150
පිළියන්දල -10
වැල්ලවත්ත – 8
වැල්ලම්පිටිය – 7
බොරැල්ල – 7
කෙසෙල්වත්ත – 6
කොම්පඤ්ඤ වීදිය – 4
ගල්කිස්ස – 4
කිරුළපන – 4
අතුරුගිරිය -3
බම්බලපිටිය -3
ග්‍රෑන්ඩ්පාස් – 3
මරදාන – 3
තලංගම – 3
බ්ලූමැන්ඩල් -2
මට්ටක්කුලිය – 2
දෙහිවල – 2
හෝමාගම -2
මහරගම – 2
බොරලැස්ගමුව – 1
මුල්ලේරියාව – 1
මොරටුව – 1
මිරිහාන – 1
පාදුක්ක – 1
කහතුඩුව – 1
කොස්ගම – 1
ගම්පහ දිස්ත්‍රික්කය – 164
මීගමුව – 52
පෑලියගොඩ – 26
බියගම – 11
රාගම – 10
කඩවත -9
මීරිගම – 8
මිනුවන්ගොඩ – 8
කැලණිය -8
මීගහවත්ත – 6
වේයංගොඩ – 6
කිරිඳිවෙල -6
වැලිවේරිය – 5
පල්ලෙවෙල – 4
මල්වතුහිරිපිටිය – 3
දිවුලපිටිය -1
පූගොඩ – 1
කළුතර දිස්ත්‍රික්කය – 84
මඩකලපුව දිස්ත්‍රික්කය – 25
ගාල්ල දිස්ත්‍රික්කය – 22
අම්පාර දිස්ත්‍රික්කය – 20
රත්නපුර දිස්ත්‍රික්කය – 17
නුවරඑළිය දිස්ත්‍රික්කය – 07
පුත්තලම දිස්ත්‍රික්කය – 05
කුරුණෑගල දිස්ත්‍රික්කය – 04
අනුරාධපුර දිස්ත්‍රික්කය – 04
කෑගල්ල දිස්ත්‍රික්කය – 02
මහනුවර දිස්ත්‍රික්කය – 01
මොනරාගල දිස්ත්‍රික්කය – 01
මාතර දිස්ත්‍රික්කය – 01
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01