Nov
11
ගිලන්රථ අවශ්‍ය නම් කතා කරන්න අංක ලබාදෙයි
කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශ වල සිටින ජනතාවට හදිස්සි රෝග තත්වයන් ඇතිවුව හොත් ගිලන්රථ ගෙන්වා ගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.
මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කර කියාසිටියේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ දැනුම්දීම මත එය සිදුකළ බවයි.
කොළඹ ආසන්නයේ සිටින අයට ගිලන්රථයක් අවශ්‍ය නම් – 0113422558