Sep
20
රයිගම් සම්මාන උළලේ වසරේ හොදම ප්‍රවෘත්ති නාලිකාව ලෙස NewsFirst තේරී පත්වේ
සිරස ටීවී නාලිකා වැඩසටහන් ප්‍රධානී සුසර දිනාල් මහතා එම සම්මානය ලබාගන්නා ලදි.
16 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල මෙවර පැවැත්වුණු අතර එහිදී පහත සම්මානයන් සිරස News First විසින් දිනාගන්නා ලදී.
2019 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය – News 1st
හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව (සිංහල ) – චානු දිසානායක News 1st
වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව (ඉංග්‍රීසි) – අශ්‍රා අසාන් News 1st
ජූරියේ විශේෂ ඇගයීම් සම්මානයක් – පෝරකය ප්‍රවෘත්ති විශේෂාංගය වෙනුවෙන් තිලක්ෂණී මධුවන්ති News 1st
වසරේ විශිෂ්ටතම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය (සිංහල) – සිසිර කුමාර ක්‍රිෂාන්ත් රාජ් News 1st
🔺 News 1st විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය ලෙස පිදුම් ලබයි...🔺 News 1st විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය ලෙස පිදුම් ලබයි... 🔺 රයිගම් ටෙලීස් 2019 දී සිරස - ශක්ති - TV1 සම්මාන රැසකින් පිදුම් ලබයි... Read More: https://bit.ly/3cf1m4T #lka #RaigamTelees #2k19 #News1st #SirasaTV #SriLanka
Posted by Newsfirst.lk on Saturday, September 19, 2020