Sep 20

රයිගම් සම්මාන උළලේ වසරේ හොදම ප්‍රවෘත්ති නාලිකාව ලෙස NewsFirst තේරී පත්වේ


වසරේ සම්මානනීය ප්‍රවෘත්ති නාලිකාව ලෙස සිරස News First සම්මානයට පාත්‍ර වී තිබෙනවා. ඒ 2019 රයිගම් සම්මාන උළෙලේදිය. 

 සිරස ටීවී නාලිකා වැඩසටහන් ප්‍රධානී සුසර දිනාල් මහතා එම සම්මානය ලබාගන්නා ලදි. 

16 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල මෙවර පැවැත්වුණු අතර එහිදී පහත සම්මානයන් සිරස News First විසින් දිනාගන්නා ලදී. 

2019 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය – News 1st 

හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව (සිංහල ) – චානු දිසානායක News 1st 

වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව (ඉංග්‍රීසි) – අශ්‍රා අසාන් News 1st 

ජූරියේ විශේෂ ඇගයීම් සම්මානයක් – පෝරකය ප්‍රවෘත්ති විශේෂාංගය වෙනුවෙන් තිලක්ෂණී මධුවන්ති News 1st

වසරේ විශිෂ්ටතම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය (සිංහල) – සිසිර කුමාර ක්‍රිෂාන්ත් රාජ් News 1st

🔺 News 1st විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය ලෙස පිදුම් ලබයි...

🔺 News 1st විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය ලෙස පිදුම් ලබයි... 🔺 රයිගම් ටෙලීස් 2019 දී සිරස - ශක්ති - TV1 සම්මාන රැසකින් පිදුම් ලබයි... Read More: https://bit.ly/3cf1m4T #lka #RaigamTelees #2k19 #News1st #SirasaTV #SriLanka

Posted by Newsfirst.lk on Saturday, September 19, 2020
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Gossip Lanka | Gossip Lanka News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.