Sep
21
හේමසිරි ප්‍රනාන්දු කිව්වා කියන චොදනා සියල්ල බොරු - මෛත්‍රී
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිශන් සභාවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවල පලවු ප්‍රවෘතින් සියල්ල සම්පුර්ණයෙන්ම අසත්‍ය, ද්වේශසහගත කරුණු වන අතර මාධ්‍ය හරහා ප්‍රකාශ වු එම කරුණු හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේ ප්‍රතික්ෂේප කරන අතර එම ප්‍රකාශ සම්පුර්ණයෙන් අසත්‍ය බව දන්වා සිටී.
කොමිසම හමුවට පැමිණිමට අවස්ථාවක් ලැබුනහොත් අදාල සියළු ප්‍රකාශ සම්බන්ධව සත්‍ය වු කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තුවෙන් බව ඔහු මාධ්‍ය නිවේදනයක් මගින් දන්වා සිටියි.