Aug
07
එජාපයට කිසිදු අසුනක් නෑ.. රනිල්-රවි-නවීන් ඇතුලු රොත්තම ගෙදර..
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ප්රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයට කිසිදු පාර්ලිමේන්තු අසුනක් දිනා ගැනීමට හැකියාව ලැබී නැත.
සමස්ථ ඡුන්ද ප්රමාණය 5%ටත් වඩා අඩු වීම හේතුවෙන් ජාතික ලයිස්තු මන්ත්රී ධුරයක්ද අහිමි වීමට ඉඩකඩක් ඇතිව තිබ්බත් පසුව සැලවූයේ එක් ජාතික ලැයිස්තු අසුනක් හිමිකරගෙන ඇති බවයි.
ඒ අනුව එජාප නායක රනිල් වික්රමසිංහ, උපනායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක ඇතුළු සියළු එජාප ප්රධානීන් මැතිවරණයෙන් පරාජයට පත්ව තිබේ.