Aug
20
අලුත් පාර්ලිමේන්තුවේ පිල් මාරුවකට සැරසේ, විපක්ෂේ 10ක් ආණ්ඩුවට
අද ආරම්භ වන නව පාර්ලිමේන්තු සැසි වාරයෙන් පසු විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් 09ක් හෝ 10ක් ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ වතුකරයේ දෙදෙනෙක්, බස්නාහිර පළාතේ හතර දෙනෙකු, නැගෙනහිර පළාතේ දෙදෙනෙක්, උතුරු මැද පළාතේ අයෙක් වශයෙන් ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බවයි.
කෙසේ නමුත් ඔවුන්ට තනතුරු ලබා දීමක් සම්බන්ධයෙන් එකඟතාවයක් මේ වන තෙක් සිදුව ඇති බවද දැනගන්නට තිබේ.