Aug
20
විජේදාසගේ ඇමතිකම වෙනත් අයෙකුට
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා සුදුස්සෙකු පත්කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.
එම ධුරය යෝජනා වී තිබුණේ විජයදාස රාජපක්ෂ මහතා වෙතයි.
නමුත් ඔහු එම තනතුර භාර නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.
තමන් රාජ්‍ය ඇමති ධුර දරා නොමැති බවත් කැබිනට් ඇමති ධුර පමණක් දරා ඇති බවත් රාජපක්ෂ මහතා පවසා තිබිනි.
කෙසේ නමුත් විජේදාස රාජපක්ෂ මහතා එම ධුරය බාර නොගතහොත් ඒ සඳහා වෙනත් සුදුස්සෙක් පත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.