Jul
14
රාගම මෙල්ස්ටා රෝහල වසා දමයි, නිලධාරියෙකු කොරෝනා පරීක්‍ෂාවට
රාගම පිහිටි මෙල්ස්ටා පෞද්ගලික රෝහල මේ වන විට වසා දමා තිබේ.
එහි කළමනාකාරීත්වයේ නිලධාරියකුට කොරෝ්නා වෛරස ආසාදනය වී යැයි සැකපිට මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.
ඔහු මේ වන කොරෝනා පරීක්ෂාවට හොයු කර ඇතැයිද රෝහල සඳහන් කරයි.
රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරුන් චැනල් කිරීමද නවතා දමා තිබේ.
රෝහලේ ප‍්‍රධාන දුරකතන අංකයෙන් විමසීමේදී මෙම තොරතුරු තහවුරු කලේය.