May
21
මාලිගාවත්ත ප්‍රදේශයේ අද දහවල් සිදු කළ මුදල් බෙදා දීමකදී ඇතිවූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මරණයට පත්වී තිබේ.
දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදුකරන ලද රාමදාන් වෙනුවෙන් මෙම මුදල් බෙදා දීම දීමේදී ඇතිවූ තෙරපීමෙන් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇත.
මෙම අවස්ථා සඳහා විශාල පිරිසක් පැමිණ සිටි බව පොලිසිය සඳහන් කරයි.
ඇඳිරි නීතිය නොතකමින් කටයුතු කළ මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ සහය දුන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ වන විට මාලිගාවත්ත පොලිස් වසමෙි ජුම්මා මස්ජිද් මාර්ගයට ඇතුළුවීම හා පිටවීම අත්හිටුවා තිබේ.
මාලිගාවත්තේ පෞ. ආධාර බෙදීමක් අතරතුර තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මරුට
මාලිගාවත්තේ පෞ. ආධාර බෙදීමක් අතරතුර තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මරුට
#lka #News1st #ULM
Posted by Newsfirst.lk on Thursday, May 21, 2020