May
09
පොලිස් නිලධාරියෙකු නිසා, සුරූපිනියකට වෙච්ච අකරතැබ්බයක්
කොරෝනා කලබල මැද්දේ මේ දිනවල සමාජ මාධ්‍ය උණුසුම් කළ අපූරු වීඩියෝවක් අපිට අහම්බෙන් වගේ දකින්න ලැබුණා.
ඉපැරණි වීඩියෝවක් වන මෙම වීඩියෝව "ඩේලිමේල්" වෙබ් අඩවිය මඟින් ඊයේ දිනයේ මුදා හැරීමෙන් අනතුරුව ඒ සඳහා අති විශාල ප්‍රතිචාර ලැබෙන්නට වුණා.
එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ ගයිනස්විල් හිදී සැමී නම් උසස් පාසල් සිසුවියකට තමයි මේ අකරතැබ්බයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ.
රථවාහන නැවතුමේ සිටි ඇයව පොලිස් නිලධාරියෙකුගේ ප්‍රශ්න කිරීමකට ලක් වන්නේ ඇය නොහිතපු විදිහටයි.
ඇය මෙයින් කලබලයට පත් වන බවක් තමයි දැකගන්න ලැබෙන්නේ.
කොහොම වුණත්, ඇත්තටම ඇයට මොකද්ද සිද්ධ වුණේ කියලා දැනගන්න නම් ඔයාටත් මේ වීඩියෝ එක බලන්නම සිද්ධ වෙනවා.
Dailymail ඇසුරිනි.
වීඩියෝව පහතින් බලන්න.