Apr 16

පාස්කු බෝම්බ ප‍්‍රහාරය බදියුදීන් 04 වැනි තට්ටුවට කැදවයි


පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ රිෂාද් බදුර්දීන් රහස් පොලිසිය වෙත කැඳවා ඇත.

අද දිනයේ තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව ඔහු සඳහන් කර තිබේ.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද බෝම්බකරුවෙකු සමගින් සමීප සම්බන්ධතා පැවැත්වූයේ යැයි ඔහුගේ සහෝදරයෙකු මේ වන විටත් රහස් පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

තමන්ගේ සහෝදරයා කිසිදු වරදක් කර නැති බවත් ඔහු පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්ධතාවයක් නැති බවත් මීට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බදුර්දීන් හිටපු ඇමති සඳහන් කළේය.

එම බෝම්බ ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව පසුගිය රජය පැවති සමයේ පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ද ඔප්පු වූ බව ඔහු සඳහන් කරයි.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ හිටපු ඇමතිවරයා ද මේ සම්බන්ධයෙන් නුදුරේදිම අත්අඩංගුවට ගනු ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.