Apr 13

දැන් ආණ්ඩුව අපිව ගණන් ගන්නේ නෑ.. අපට කොචොක් කරනවා..


කොරෝනා වෛරසය ආසාදිතයන් හඳුනාගැනීම සඳහා තම සංගමය විසින් සිදුකරන ලද යෝජනාවලට සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වා තම සංගමය යම්කිසි අවඥාවට ලක්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරන්නේ කොරෝනා වෛරසයේ ඉදිරි තත්වය ගැන මේ මොහොතේ පැවසිය නොහැක්කේ සමාජයේ කොතරම් ප්‍රමාණයක් ආසාදිතයන් සැඟවී සිටින්නේ දැයි නොදන්නා නිසා බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ද කොරෝනා පරීක්ෂණය ප්‍රමාණවත් පිරිදි සිදු කිරීම සඳහා හසුකම් ඇතත් වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊට අනුමැතියක් ලබා දී නැති බව ද ඔහු සඳහන් කරයි.

කොරෝනා වෛරසයට දින සියයක් ගෙවුණු පසු හදිසියේ මහා බුද්ධිමතුන් පිරිසක් පහළ වී ඇති බවත් ඔවුනට වෛරසය පාලනය කළ හැකි යැයි ඔවුන් සිතන බව සභාපතිවරයා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.