Aug
29
රාජගිරියේ ඉදිවන ගුවන් පාලමේ විශේෂ දෙයක් හෙළිවෙයි
රාජගිරිය - වැලිකඩ ප්රදේශයේ ඉදි කෙරෙන ගුවන් පාලම නිසි ප්රමිතියෙන් තොර බවට කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා චෝදනා කරනවා.
ගුවන් පාලමේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සදහා ඊයේ (28) පැමිණි අවස්ථාවේදීයි ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ.
පාර්ලිමේන්තු පාරේ රථ වාහන තදබදයට විසදුමක් ලෙස රාජගිරිය වැලිකඩ ප්රදේශයේ ගුවන් පාලමක් ඉදිකිරීම ආරම්භ කෙරුණු අතර, මේ වනවිට එහි ඉදිකිරීම් කඩිනමින් සිදුකෙරෙමින් පවතිනවා.
කෝට්ටේ ප්රාදේශීය සංවර්ධන කමිටු සම සභාපති හිටපු නගරාධිපති ජනක රණවක මහතා එහි ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමට පැමිණ තිබුණා.