Apr
11
කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ශික එක් දින ක්‍රිකට් තරඟාවලිය පසුගියදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවත්වුණා. ඩී එස් සේනානායක විද්‍යාලයේ සංවිධානය මත මෙම තරඟය වර්ණවත් කිරීම සඳහා ලෝකයේ ප්‍රමුඛතම කාන්තා ඩීජේ සංගීතවේදින්ය වන DJ Mira ද සහභාගී වී සිටියා.


















