Aug
26
ලන්ඩනයම හඬවමින් දිය රකුසාට බිලිවුනු ශ්‍රී ලාංකික තරුණයින් පස්දෙනා

මෙලෙස ජීවිතක්ෂයට පත්වෙලා තියෙන්නේ වයස අවුරුදු 22ක් වන නිදර්ශන් රවී, අවුරුදු 23ක් වන ඉන්දුශාන් ශ්‍රී, වයස අවුරුදු 22ක් වන කෝභි නාධන්, වයස අවුරුදු 19ක් වන කෙනිගන් නාධන් සහ වයස අවුරුදු 26ක් වන කුරුශාන්ත් ශ්‍රී තවරාජා යන අයයි.
කොහොම වුනත් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (25) රාත්‍රිය වනතුරුත් දියේ ගිලිනු පිරිසෙන් හොයාගෙන තිබුනේ තිදෙනෙකුගේ මළ සිරුරු විතරයි.
මේ සිද්ධියත් එක්ක මේ වනවිට එංගලන්තය වෙරළ තීරයන් ළග සිටින ජීවිතාරක්‍ෂක කණ්ඩායම් සම්බන්ධයෙන් ලොකු ගැටළුවක් මතුවෙලා.
විශේෂම හේතුව තමයි කැම්බර් සෑන්ඩ් වෙරළ තීරයට ජීවිතාරක්‍ෂක කණ්ඩායම් යොදවා නොතිබීමයි.
ඒ වගේම ජීවිතක්ෂයට පත්වුනු ශ්‍රී ලාංකික තරුණයින් පිරිස මේ වෙරළට ඇවිත් තිබුනේ දියනෑමේ සූදානමකින් නොවෙනවා කියලත් විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.
ජීවිතක්ෂයට පත්වූ තරුණයින්ගේ ඡායාරූප පහතින් බලන්න…..