Nov
28
බැංකු පොතේ සල්ලි අම්මට දෙන්න කියලා ජීවිතෙන් සමුගත්ත තරුණිය

එහෙත් තමන්ගේ ජීවිතය අතහැරලා දාල යන එක නෙමේ හරි උත්තරය කියන එකයි මිනිසුන් විදිහට අපිටත් සමාජයට කියන්න තියෙන්නේ…
මේ විදිහට තමන්ගේ ජීවිතේ ගැටළුවකට මුහුණ දෙන්න බැරිවුණ තරුණියක් තමන්ගේ ජීවිතෙන් පහුගිය 24 වැනිදා සමුගත්තා.
