Oct
08
එට්කා රටට හානියක් නෑ
වර්තමාන හවුල් ආණ්ඩුව ඉදිරි වසර කිහිපයෙන් පසුව නැවතත් පවතින බව ඔහු කියයි.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පී හැරිසන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඉන්දියාව සමඟ ඇති කරගන්නා ගිවිසුම් මගින් මෙරටට කිසිදු හානියක් සිදු නොවන බව ද පී හැරිසන් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.