Oct
31
ජේසු සමිඳානන්ගේ සිරුර තැන්පත්කර ඇති තැන සොයාගනී

ජෙරුසෙලම පල්ලිය තුළ කිසියම් ස්ථානයක එම සිරුර තැන්පත්කොට ඇතැයි කිතු බැතිමත්නු විශ්වාස කරනු ලබන අතර පුරා විද්‍යාඥයින් තහවුරුකරගෙන ඇත්තේ එම ස්ථානයයි. එම ස්ථානය කිරි ගරුඬින් වසා තිබී ඇති බවයි පැවසෙන්නේ.