Sep
25
හමාරය. වර්ථමානය වනවිට ෆේස්බුක් සමාජ ජාලය භාවිතා නොකරන්නෙක් නැති තරමට එය ජනප්රිය වී ඇත.
මෙම සමාජ ජාලා මගින් මිනිසුන්ගේ පෞද්ගලිකත්වයටද බලපෑම් සිදුව්ෙ. ඇතැම් රටවල් වල ෆේස් බුක් සමාජ ජාලා වෙබ් අඩවිය තහනමටද ලක්කර තිබ්ෙ. 2004දී අරඔන ලද ෆේස්බුක් සමාජ ජාලය සමග අද වනවිට ලාෙව පුරා කෝටි 150කට අධික පිරිසක් සම්බන්ධ වී ඇත. මින් කෝටි 115ක් දෛනිකව සමාජ ජාලා භාවිත කරන්නන් ව්ෙ.
ෆේස්බුක් භාවිතා කරනා පුද්ගලයන්ගෙන් 2004 වර්ශයේ සිට අද වනවිට කෝටි 4ක් පමණ ජීවිත වලින් සමුගෙන ඇත.සමාජ ජාලයේ දත්ත භාවිතයෙන් එහි නිර්මාතෘන් පවසන්නේ ෆේස්බුක් භාවිතා කරන්නන්ගෙන් පැයක් තුල 428 දෙනෙකු මියයන බවයි. එමෙන්ම දිනක් තුල මෙම සමාජ ජාලා පාරිභෝගිකයන්ගෙන් 10273ක් මියයයි. ඒ අනුව මාසයකදී ගිනුම් 312500ක් පමණ මියයාම නිසා වසා දැම්ෙ.
මියගිය ෆේස් බුක් පාරිභෝගිකයන්ට ෆේස් බුක් සමාගම මගින් Memorialized ලෙස තම ගිනුම වෙනස් කිරීම්ෙ පහසුකමක්ද සලසා දී ඇත. සමාජ ජාලා විශ්ලේෂකයන් පවසන්නේ 2065 වනවිට ෆේස්බුක් අඩවිය භාවිතා කරන සක්රීය පුද්ගලයන්ට වඩා ෆේස් බුක් භාවිතා කල මියගිය පුද්ගලයන් ප්රමාණය වැඩි වන බවයි. ෆේස්බුක් ආයතනය මෙලෙස මියයන පුද්ගලයන්ගේද දත්ත සුරක්ෂිතව තබා ගැනීමටත් ඔවුන්ගේ ගිණුම් අක්රීය නොකිරීමටත් තීරණය කර තිබ්ෙ.