Sep
25

ඉන්දියාව්‍ෙ ගෝවා ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුට ඉන්දීය අධීකරණයෙන් තීන්දුව ලබාදී තිබ්‍ෙ.
2008 වසරේ සිදුවූ මෙම සිදුවීමට සැකකාර පුද්ලගයන් දෙදෙනා සියළු චෝදනා වලින් නිදොස් කර නිදහස් කර ඇත. මියගිය තරුණියගේ මව අදාල නඩුව්‍ෙ තීන්දුව දෙන දින ඉන්දියාවට පැමණ තිබෙන්නේ එහි තීන්දුව බැලීමටයි.
නමුත් අධිකරණය ලබාදී ඇති තීන්දුව නිසා ඇය ඉන්දියාව්‍ෙ නීතිය පිළිබද කිසිදු විශ්වාසයක් නැති බවට පැවසීය. 2008 වසරේදී ඉන්දියාව්‍ෙ අනුජුනා වෙරළ තීරයේ තිබී මියගිය "Scarlett Keeling" නැමති 15 හැවරිදි තරුණියගේ සිරුර සොයාගැනින. මැය ඉන්දියාවට පැමිණ සිට ඇත්තේ ඇයගේ පවුලේ සාමාජිකයන් සමග නිවාඩුවක් ගතකිරීමටයි.
මරණයෙන් පසු ඉන්දියි අධිකරන පද්ධතියේ නීති අනුව සිදුකළ මරණ පරීක්ෂණයේදී පැවසූයේ එය දියේ ගිලී සිදුවූ මරණයක් බවයි. දෙවනුව කළ මරණ පරීක්ෂණයේ හෙළවුයේ එය දූෂණය කර කළ මරණයක් බවයි. ඉන්දීය පොලීසිය එම සිදුවීම පිළිබද සාක්ෂි වසන් කරමින් පවසින බව විදෙස් මාධ්‍යය පවසයි.


