Sep
25
නාවික හමුදා සෙබලෙක් ගෙළ වැලලාගනී

මෙලෙස සොයාගෙන ඇති මළසිරුර නාවික හමුදා සෙබලකුගේ බව පැවසේ. කාමරයේ දොර විවෘත්ත කර බලා ඇති ලැගුම්හල් හිමියා ඊයේ(24) ගෙළවැලලාගත් සිරුර සොයාගෙන තිබ්‍ෙ.
පසුව ඔහු පොලීසියට පැමිණිලි කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවරිදි තරුණයෙකි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත. අදාල පුද්ගලයා මීට දින 2කට පෙර එම කාමරය කුලියට ගත් බව ලැගුම්හල් හිමියා වැඩිදුරටත් පවසයි. පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.