Sep
25
මහනුවර සිසුවියක් නැවතත් ගෙළවැලලාගනී

ඊයේ (24) සොයාගෙන ඇති මෙම මළසිරුර 16 හැවරිදි පාසැල් සිසුවියකගේව්‍ෙ. සිරුර සොයාගෙන තිබුනේ ඇය නවාතැන්ගෙන සිටිකුලී නිවසේ කාමරය තුල තිබීය.
මියගොස් ඇති සිසුවියගේ දෙමව්පියන් දික්කසාද වී තිබ්‍ෙ. මෙම කුලී නිවසේ මියගිය සිසුවිය හා ඇයගේ සහොදරයත් මවත් සිට ඇත. ඇය මියගොස් ඇත්තේ මව විසින් සිය සහෝදරයා උපකාරක පන්ති ගෙනගොස් අවස්ථාවක යයි මව පවසයි.
මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර මෙයි මරණයක්ද මිණීමැරුමක්ද යන්න පිළිබද පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. පොලීසිය ප්‍රකාශ කරන්නේ ලැබී ඇති ආරංචි මාර්ග අනුව මෙය යම් පුද්ගලයෙකුගේ අවවාදයක් හේතුවෙන් වූ හිත් අමණාපයක් නිසා කරගෙන ඇති බවයි.