Sep
25

තිබ්‍ෙ. ඇය ම්‍ෙ වනවිට චෙන්නායිහි ඇපලෝ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.
ඉන්දීය ඇතැමි දමිල මාධ්‍යය වාර්ථා කරන්නේ ඇය රෝහල්ගතව සිටින්නේ සාමාන්‍යය වෛද්‍යය ප්‍රතිකාර ලබාගැනීමක් සදහා බවයි. ඇය රෝහලට ඇතුලු කර ඇත්තේ පසුගිය සතියේ බ්‍රහස්පතින්දා දිනයි නමුත් ඇය රෝහලෙන් පිටවන දිනක් ප්‍රකාශ කර නාෙහැකි බවට රෝහල ප්‍රකාශ කර ඇත.
රෝහල් ආරංචිමාර්ග පවසන්නේ ඇය රෝහල්ගතව ඇත්තේ උණ සහ විජලන තත්වයක් හේතුවෙන් බවයි. ඇය රෝහල්ගතකිරීමෙන් අනතුරුව දහස් ගණනින් ආරධාරකරුවන් හා ප්‍රභූන් රෝහලට පැමිනෙමින් පවතී. එම හේතුවෙන් රෝහලේ දෛනික වැඩ කටයුතු වලටද බාධාවක්ව පවතී. ඇතැම් ආධාරකරුවන් ඇපලෝ රෝහල ආසන්නේ කදවුරු බදිමින් ආය පිළිබද විමසිල්ලෙන් සිටින බව රෝහල් ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.



