Sep 14

Samsung Note 7 භාවිතය ගුවන් සමාගම් තහනම් කරයි


Samsung Note 7 දුරකථන භාවිතය ගුවන් ස‍ේවා සමාගම්
ගනනාවක් විසින් තහනම් කර ඇත. Emirates සිවිල් ගුවන් ස‍ේවා අධිකාරිය විසින්ද ම‍ෙම තීරණය ග‍ෙන තිබ්‍ෙ.

ම්‍ෙ අනුව Emirates සමාගම්‍ෙ ගුවන් යානා තුල Samsung Galaxy Note 7 දුරකථන භාවිතය, චාර්ජ් කිරීම හ‍ෝ ග‍ෙනයාම තහනම් කර තිබ්‍ෙ. ව‍ෙළදප‍ොළට නිකුත්වූ Samsung සමාගම්‍ෙ නවතම නිෂ්පාදනය වන ම‍ෙම දුරකථනය පුපුරා යාම හ‍ේතුව‍ෙන් සැම්සුන්ග් සමාගම විකිනූ සියළු න‍ෝට් 7 දුරකථන නැවත කැදවා තිබ්‍ෙ.

Emirates සමාගමට අමතරව Etihad, Fly Dubai, Air Arabia යන එමිර‍ේට්ස් සමාගම යටත‍ේ ඇති ගුවන් ස‍ේවා සමාගම් වලද න‍ෝට් 7 තහනමට ලක්කර තිබ්‍ෙ. මීට අමතරව Singapore airlines, Virgin Australia හා Qantas යන සමාගම් වලට අයත් ගුවන් යානා වලද Samsung Note 7 දුරකථන භාවිතය සම්පූරණය‍ෙන් තහනම් කර තිබ්‍ෙ.

ඇමරිකාව්‍ෙ හා ජපානය‍ේ ගුවන් අධිකාරිය ජනතාව දැනුවත් කර ඇත්ත‍ේ විශාල දුරකථන තිර සහිත ස්මාර්ට් දුරකථන ගුවන්යානා තුල භාවිතය‍ෙන් වලකින ල‍ෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.