Sep
14
ගනනාවක් විසින් තහනම් කර ඇත. Emirates සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්ද මෙම තීරණය ගෙන තිබ්‍ෙ.
ම්‍ෙ අනුව Emirates සමාගම්‍ෙ ගුවන් යානා තුල Samsung Galaxy Note 7 දුරකථන භාවිතය, චාර්ජ් කිරීම හෝ ගෙනයාම තහනම් කර තිබ්‍ෙ. වෙළදපොළට නිකුත්වූ Samsung සමාගම්‍ෙ නවතම නිෂ්පාදනය වන මෙම දුරකථනය පුපුරා යාම හේතුවෙන් සැම්සුන්ග් සමාගම විකිනූ සියළු නෝට් 7 දුරකථන නැවත කැදවා තිබ්‍ෙ.
Emirates සමාගමට අමතරව Etihad, Fly Dubai, Air Arabia යන එමිරේට්ස් සමාගම යටතේ ඇති ගුවන් සේවා සමාගම් වලද නෝට් 7 තහනමට ලක්කර තිබ්‍ෙ. මීට අමතරව Singapore airlines, Virgin Australia හා Qantas යන සමාගම් වලට අයත් ගුවන් යානා වලද Samsung Note 7 දුරකථන භාවිතය සම්පූරණයෙන් තහනම් කර තිබ්‍ෙ.
ඇමරිකාව්‍ෙ හා ජපානයේ ගුවන් අධිකාරිය ජනතාව දැනුවත් කර ඇත්තේ විශාල දුරකථන තිර සහිත ස්මාර්ට් දුරකථන ගුවන්යානා තුල භාවිතයෙන් වලකින ලෙසයි.