Sep
14
FCIDය රත්වත්තේවත් අත්අඩංගුවට ගනී
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFRmsOOg0M7cJRVVJhSGyI7m8II5v-yhwJo9xwFJqTuE4OQwdTf3DlgJKqeBa8g-xMsxewvJ7rZx4gRYkCD0fC6CtqvK3eh8hD2RUP2p2_RwskANc6zRmPYQqVhn6qrbFnFL8DH31iK7Q/s320/1457830049lohan-ratwatte2.jpg)
තිබ්‍ෙ. ඔහු ට එරෙහිව ඇති මුදල් අවභාවිතා චොදනා හේතුවෙන් පොලිස් මූල්‍යය අපරාධ විමර්ශණ කොට්ඨාශය මොහු අත්අඩංගුවට ගෙන ඇත.
චානුක රත්වත්තේ යනු හිටපු රාජ්‍යය ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුත්‍රයෙකු වෙයි. එමෙන්ම අත්අඩංගුවට පත්වූ පුද්ගලයා මහින්ද පිලේ ප්‍රභලයෙකු වන පාර්ලිම්‍ෙන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ බාල සොහොයුරායි. චානුක මහතා එන්ට්‍රස්ට් සිකියුරිටී පුද්ගලික සමාගම්‍ෙ කළමණාකාර අධ්‍යයක්ෂකද වෙයි.