Sep
14
ලංකාව්ෙ රියෝ ඔලිම්පික් පදක්කම් සිහිනය සැබෑ ව්ෙ
ක්රීඩකයෙකුට හැකියාව ලැබී ඇත. ඊයේ (13) පැවති එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීම්ෙ තරගයට සහභාගීවූ ලාංකික ක්රීඩක දිනේෂ් ප්රියන්ත එම ඉසව්ව්ෙ පෞද්ගලික වාර්ථාවක් සමගින් මීටර 58.23 දුර විසිකර ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.
මෙහි රිදී පදක්කම චීනය ලබාගත් අතර රන් පදක්කම නව ලෝක වාර්ථාවක්ද සමග ඉන්දියාව හිමිකර ගත්තේය. එමෙන්ම ටී 47 කාණ්ඩයේ මීටර 400 කාන්තා ධාවන ඉසව්ව්ෙ අවසන් තරගයට ශ්රී ලංකා ක්රීඩිකා අමරා ඉන්දුමතී සුදුසුකම් ලැබීය.
තවද ඊයේ පැවති මීටර 100x4 තරගයේ ශ්රී ලංකා කණ්ඩායම තත්පර 47.12කින් තරගය නිම කරමින් සිව් වන ස්ථානය හිමි කර ගත්තේය. එම තරගයේ ලෝක වාර්ථාවක් තබමින් ඇමරිකාව රන් පදක්කම දිනාගත්තේය. නමුත් ඇමරිකානු කණ්ඩාම නීතිවිරෝධි ලෙස තරගය අතර හැසිරීමෙන් එම පදක්කම ජර්මනියට ලබාදිනි.රිදී පදක්කම බ්රසීලයටද ලෝකඩ පදක්කම ජපානයද හිමිකරගත්තේය.