Sep
14
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3ej_JloE65fNRiBB4zlBl2kBEiAo7kh6m10Arg0ofsVaMmotSukwKCIM8JSXqfCQqlar_UnkzbmZ7zHfUdkLq3ghr4EOiqOTuh1IrYSuULowz1GjhDF0C3-yA0hqsi1d6hTY9dmv6_iM/s320/Samsung-930x589.jpg)
පසුගිය දිනවල සිදුවූ සිද්ධි හේතුවෙන් සැම්සුන්ග් සමාගම විශාල වෙනස්කම් රාශියක් සිදුකර තිබ්‍ෙ. විදෙස් මාධ්‍යය සදහන් කරන්නේ රෝගාතුරව සිටිනා සැම්සුන්ග් සමාගම්‍ෙ සභාපතිවරයාගේ පුත්‍රයාට (Lee Jae-yong) සමාගම්‍ෙ අධ්‍යයක්ෂ මණ්ඩල සාමාජිකත්වය ලබාදීමට තීරණය කර තිබ්‍ෙ.
සමාගම මාධ්‍යය වෙත පවසා ඇත්තේ ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ නිවැරදි අවස්ථාවක බවයි. එමෙන්ම සැම්සුන්ග් සමාගම්‍ෙ මුද්‍රණ යන්ත්‍ර ව්‍යාපාරය (Samsung Printers) විකිණීමට තීරණය කර තිබ්‍ෙ. එම ව්‍යාපාරය මිලට ගැනීමට ම්‍ෙ වන විට HP සමාගම කැමැත්ත පලකර තිබ්‍ෙ.
විදෙස් මාධ්‍යය පවසන්නේ මෙම ගණුදෙනුව ඇමරිකානු ඩොලර් බිලියන 1.05ක ගණුදෙනුවක් බවයි. සැම්සුන්ග් සමාගමට මෙම සියලු ප්‍රශ්ණ වලට ප්‍රධාන හේතුව වූයේ ඔවුනගේ නවතම සැම්සුන්ග් දුරකථනය වන නෝට් 7 දුරකථනයයි. මෙතෙක් වෙළදපොළට නිකුත් කල සියලු නෝට් 7 දුරකථන නැවත කැදවීම හේතුවෙන් සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන 22ක පාඩුවක් වී ඇති බව සදහන් ව්‍ෙ.
මෙම සිදුවීම් හේතුවෙන් සැම්සුන්ග් සමාගම්‍ෙ කොටස් වෙළදපොළ වටිනාකම ඉතිහාසයේ වූ අවම අගයට පැමිණ තිබ්‍ෙ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUdxzVM8arUit031PT7cw_yMFx1Vd5A6RuxH0B3lS3rpYp4eK2fbgvstg_8MymGaIu_srOBn9BbhNlMM6bGyvR1OhRDAXm8477hYFE-AVNUiGYNNlokr7j9VG-a5gfULOrVTFpzzH30Mk/s640/Samsung-Share.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1uS8jU91QsjS90y4-sHtZ3vjlejSQWzeKBKUgMmUiSygP3f83QXvVW4COIq9EEo4xtWb1qdNHtvIKmKtnr_qUTvXDS65HXVFVipX1fAgH6f2VD9L0w5nrAMsRU9GED7H2KaWwuH-5U6U/s640/823ef086c556449cbca4da4e193b6931_original1.jpg)