Sep
16
නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයෙක් රෝහලට එද්දි නිලධාරියෙක් පරිගණකයෙන් බලල හිටපු වීඩියෝව

ඒ වෙලාවේ මේ නියෝජ්‍ය අමාත්‍යවරයාට දැකගන්න ලැබුන සිද්ධිය නම් පුදුමය දනවන සිද්ධියක් වුණා. ඒකට හේතුව තමයි රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් චිත්‍රපටයක් නරඹමින් සිටීම.
කිසිම සද්ද බද්ධයක් නැතිව ආපු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සිද්ධිය අතටම අල්ල ගෙන තිබෙනෙවා