Sep
16
සීනි මත පනවා ඇති බදු ඉහළට
නැංවීමට තීරණය කර ඇත. ම්‍ෙ අනුව සීනි මත පනවා තිබූ ශත .25ක බද්ධ රුපියල් 2 දක්වා සංශොධනය වී තිබ්‍ෙ.
මීට අමතරව ආනයනික දුඹුරු සීනි සදහා කිලෝවකට රුපියල් 15 බැගින් විශේෂ වෙළද බද්දක් පනවා තිබ්‍ෙ. මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ ඔවුන් මෙම තීරණය ගත්තේ දේශය සීනි කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට බවයි.
තවදුරටත් අමාත්‍යාංශය සදහන් කරන්නේ මෙම බදු සංශෝධන හේතුවෙන් වෙළදපොළේ පනවා ඇති උපරිම සිල්ලර මිල කිසිදු ආකාරයකින් වෙනස් නොවන බව පවසයි.