Sep
16

තිබ්‍ෙ. පසුගිය සතියේ අගහරුවාදා ලැබුණු අධිකරණ නියෝගයක් මත මෙම වෙබ් අඩවි දෙක රුසියානු බලධාරීන් සිය රට තුල තහනම් කර ඇත.
එරට මාධ්‍යය අනාවරනය කරන්නේ මෙලෙස අවලංගු කර ඇත්තේ ජනප්‍රියම වෙබ් අඩවි දෙකක් බවයි. ජනතාව මෙම රජයේ තීරණය පිළිබද අප්‍රසාදය පලකරනවා එරට්‍ෙ මීට පෙර කිසිදු වැඩිහිටි වෙබ් අඩවියක් තහනමකට ලක් කර නොතිබින එලෙස වැඩිහිටි වෙබ් අඩවියක් තහනමට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
ටිවිටර් හා සමාජ ජාලා ඔස්සේ ජනතාව පවසන්නේ මෙලෙස තහනමකට ලක් කරන්නේ නම් ඒ සදහා විකල්පයක් හදුන්වා දෙන ලෙසයි. එයට පිළිතුරු ලෙස රජය සදහන් කර ඇත්තේ සැබෑ ජීවිතයට සහකරුවෙක් සොයාගන්නා ලෙසයි.

