Sep
16

නියමිතය. මෙම ග්‍රාහකය වන්නේ 2016 QL 44 යි.
තාරකා විද්‍යාඥයන් පවසන්නේ මෙහි ප්‍රමාණය දිගින් අඩි 200ක් පමණ වන බවයි. නාසා ආයතනයද ම්‍ෙ පිළිබදව සනාථ කර තිබ්‍ෙ.
නිරීක්ෂණ වලින් විද්‍යාඥයන් හදුනාගෙන ඇත්තේ පෘතුවිය හා සද අතර දුර මෙන් 3 ගුණයක දුරකින් ගමන් ගන්නා මෙහි ව්‍ෙගය පැයට කිලෝමීටර 50000ක් පමණ වන බවයි.