May
22
ලෝකයේ හොදම මුදල් ඇමති මුදල් අමාත්‍යංශයෙන් සමුගනී (video)
අද දිනයේ මුදල් ඇමති ධුරයෙන් ඉවත් කරන ලද රවි කරුණානායක මහතා සිය අමාත්‍යංශයට අවසන් වතාවට ගොස් සේවක පිරිස කැදවා ඔවුනට සමු දුන්හ.
එහිදී ඇතැම් සේවක සේවිකාවන් ඇමතිවරයාට වදිමින් සමු දුන්නේ මෙසේය.
එහිදී ඇතැම් සේවක සේවිකාවන් ඇමතිවරයාට වදිමින් සමු දුන්නේ මෙසේය.