May
23
එංගලනත්යේදී සුපිරි ගායිකාවගේ ප්‍රසංගයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
එංගලන්තයේ මැන්චෙස්ටර්හි 'මැන්චෙස්ටර් අරීනා' ක්‍රීඩාංගනයේ පිපිරීමක් සිදු වී තිබෙනවා. මේ වන ව්ට මරණ 19 සිදුවී තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.
ක්‍රීඩාංගනයේ පැවති සංගීත ප්‍රසංගයක් අවසානයේදී 'විශාල පිපිරුම්' හඬක් ඇසුණු බව සිද්ධිය දුටුවෝ පවසනවා.
ඔවුන් සඳහන් කරන පරිදි අරීනා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ප්‍රවේශපත් කාර්යාලය දෙසින් පිපිරීම් දෙකක් ඇසී තිබේ.සිද්ධිය වූ ස්ථානයට ආසන්නයේ පිහිටි මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානය වසා දැමුණු අතර සියලු දුම්රිය ගමන් අවලංගු කර ඇත.
පිපිරීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැතත් ත්‍රස්තවාදී මර්දන ඒකකය විසින් මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකා කටයුතු කරන බව වාර්තා වේ.
සිද්ධිය වූ ස්ථානයට ආසන්නයේ පිහිටි මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානය වසා දැමුණු අතර සියලු දුම්රිය ගමන් අවලංගු කර ඇත.