Sep
10

මෙම තරඟය නැරඹීම සඳහා හිටපු ක්‍රීඩකයන් කලාකරුවන් ඇතුළු රැසක්ද සහභාගී වී සිටියා.
ඒ අතර ලසිත් මාලිංග හා නුවන් කුලසේකරද සිටීම විශේෂත්වයක්.
ඒ වගේම හිටපු නායක මහේල ජයවර්ධනත් මේ තරඟය නැරඹීම සඳහා පැමිණ සිටි අතර ආර් ප්‍රේමදාස පිටියේ සජීවිව තරඟයක් නැරඹූ පළමු අවස්ථාව මෙය ලෙස ඔහු සටහනක්ද තබා තිබුණේ මෙහෙමයි.


