Apr
24
මෙයා නම් සැබැවින්ම වාසනාවන්තයෙක් කියන එක මුලින්ම කිව යුතුයි…මෙයාට තියුණු වංගුවකදි තම යතුරු පැදිය පාලනය කර ගැනීමට හා නිසි ලෙස හරවා ගැනීමට නොහැකි වෙනවා.
මෙම දර්ශනය පටිගත වෙන්නේ ඔහුට පිටු පසින් පැමිණි ඔහුගේ මිතුරාගේ ගෝ ප්‍රෝ කැමරාවේ..මෙම යතුරුපැදි කරුවා ගුවනට විසිවන අයුරු හොඳින් මෙම විඩියෝ දර්ශනයේ ඇතුලත්..ඇඟ කිළි පොලා යන එම දසුනේ පුදුමයකට මෙන් හා වාසනාවකට මෙන් විශාල තුවාල සිදු නොවි ඔහු බේරේනවා..ඔයාලම බලන්නකෝ.