Sep
10
ජයන්ත චන්ද්‍රසිරි වසර විස්‌සකට පසුව යළි වේදිකාවට
අත්, මෝරා ආදි නාට්‍ය නිර්මාණ කරමින් වේදිකාවට ආ ජයන්ත චන්ද්‍රසිරි, වෙදහාමිනේ, දඬුබස්‌නාමානය, කාලත්‍රයේ තීර්ථ යාත්‍රා ආදී ටෙලිනාට්‍ය ඔස්‌සේ රූපවාහිනි නාට්‍ය කලාවේ වෙනසක් කිරීමට සමත් වූයේය. අග්නිදාහය, ගරිල්ලා මාකටිං, සමනළ සන්වනිය සහ මහරජ ගැමුණු....... සිනමාව තරණය කරමින් ඔහු කළ නිර්මාණ වේ.
ජයන්ත... වසර විස්‌සකට පමණ පසුව යළි වේදිකාවට පිවිසෙමින් සිටී. ඒ "හංකිති දහතුන" ජයන්ත චන්ද්‍රසිරි අභිනව නාට්‍ය ව්‍රතය මංගල දර්ශනය 13 දා සවස මරදාන ටවර් රඟහලේදී පැවැත්වින