Sep
02
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE3IzxHhw_sJvaJecKxwESdqDoRgntiBLwTghL7EUCJY8DDcKEin50Okd7Xv6L5k_ShkmQP3UCqO4_6pbxi09hvcJQb8dOwPj7k2NGZ0p44pR-JnNG3b4V7D4MOtO07_tK2UTTmylDTmQ/s320/Gemini+Music+Anchor+Nirosha+commits+suicide.jpg)
තිබ්‍ෙ. පොලිස් දෙපාර්ථම්‍ෙන්තු වාර්ථා අනුව මෙලෙස සියදිවි නසාගත් පිරිසෙන් වැඩි ප්‍රතිශතයක් සියදිවි නසාගෙන ඇත්තේ වයස අවුරුදු 71 ට වැඩි පුද්ගලයන් ව්‍ෙ.
එමෙන්ම ස්ත්‍රී පුරුෂ ලෙස වර්ගීකරණයෙන් වැඩියෙන් සියදිවි නසාගෙන ඇත්තේ පුරුෂ පාර්ශවයේ පිරිසයි. පොලිස් කොට්ඨාශ ප්‍රදේශ මත වර්ගීකරණයෙන් වැඩි ප්‍රමාණයක් සියදිවි නසාගෙන ඇත්තේ මහනුවර, අනුරාධපුර, කුරුණෑගල, රත්නපුර යන පොලිස් කොට්ඨාශ වල වෙසෙන පිරිස් ව්‍ෙ.
අඩුම සියදිවි නසා ගැනීම්‍ෙ ප්‍රතිශතයක් හිමිව ඇත්තේ සීතාවක, ගල්කිස්ස, නිකවැරටිය, බදුල්ල හා ඇල්පිටිය යන පොලිස් කොට්ඨාශ වල පිරිස් ව්‍ෙ.