Sep
02
හැතර්ගේ දෙම්ව්පියන්ටත් මහේස්ත්‍රාත්වරයා අවවාද කරයි

හා අනිත් තරුණයාට ඇප ලබාදීමට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියමකර තිබ්‍ෙ.
පාසල් සිසුවා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතද අනිත් තරුණයා ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප 4ක් හා රුපියල් 25000ක මුදල් ඇපයක් මත නිදහස් කර තිබ්‍ෙ. ඔවුන්ට විරුද්ධව ඇති ණඩුව නැවතත් ලබන නොවැම්බර් 4 වනදා විවාදයට ගැනීමට නියමිතය.
මහේස්ත්‍රාත් වරයා තීන්දුව ලබාදීමෙන් දෙමව්පියන් කැදවා පැවසුව්‍ෙ ලමුන් පරිගණක අධ්‍යාපනයට යොමුවීම හොද බවත් නමුත් දෙමව්පියන් වශයෙන් ළමුන් පරිගණක භාවිතයෙන් කරනා වැඩ පිළිබද අවධානයෙන් පසුවිය යුතු බවත්ය.