Sep
02
නියමිතව තිබූ රොකට්ටුවක් පුපුරාගොස් තිබ්‍ෙ.
SpaceX සමාගම්ෙ ප්‍රධාන විධායක නිලධාරියා වන Elon Musk, Tweeter ජාලයේ පණිවිඩයක් තබමින් සදහන් කර ඇත්තේ යානයට ඉන්ධන පිරවීම්ෙදී මෙම පිපිරීම සිදුව ඇති බවයි. මෙලෙස මෙම යානය පිපිරීමට හේතුව තවමත් හදුනාගෙන නොමැත.
මෙලෙස පුපුරාගොස් ඇති රොකට්ටුව ෆේස්බුක් සමාගම භාවිත කිරීමට තිබූ චන්ද්‍රකාවක් ගුවන්ගත කිරීමට නියමිතව තිබින. මෙම චන්ද්‍රකාව මගින් ඔවුන් අප්‍රිකාව මැදපෙරදිග හා යුරෝපා රට වල අන්තර්ජාල පහසුකම් ලබාදීම සදහා ගුවන්ගත කර ඇත. මෙම පිපිරීම ගැන ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ද මෙම සිදුවූ සිද්ධිය පිළිබද ඔහු කනගාටු වන බවට සටහනක් තබා ඇත. සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත.