Sep
02
මුහුදු කූඩැල්ලන් කිලෝ 15ක් සොයාගැනේ (ජායා)
පත්ව තිබ්‍ෙ. මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ 4 වන ව්‍ෙග ප්‍රහාරක බලඝණයේ නාවික සෙබලුන් පිරිසක් විසිනි.
මොවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ වලයානමාදම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවෙන් පිට සිටියදීය. නාවික හමුදාව විසින් මෙම ධීවර පිරිස අත්අඩංගුවට ගත් අවස්ථාව්‍ෙ ඔවුන් සතුව තිබූ ඩිංගි බෝට්ටුව, මුහුදු කූඩැල්ලන් කිලෝ 15ක්, පාවරල යුගල 2ක්, GPS යන්ත්‍රයක් හා ඔක්සිජන් ටැංකි 10ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශණ මුලතිව් පොලීසිය විසින් සිදුකරයි.
(photo courtesy Navy)