Sep
02

ජියෝ සමාගම සිය සමාගම්‍ෙ පාරිභෝගිකයන්ට ලබාගන්නා ඇමතුම් වලින් මුදල් අය නොකර ගැනීමට තීරණය කර තිබ්‍ෙ.
ඉන්දියාව්‍ෙ අංක එකේ ධනවතා වන මුකේෂ් අම්බානි සතු රිලයන්ස් ඉන්ඩ්‍රස්ට්‍රීස් සමාගම සතු මෙම දුරකථන සමාගම ඊයේ (1) දින සිට මෙම පහසුකම ග්‍රාහකයන්ට සැපයීමට තීරණය කර තිබ්‍ෙ. මෙහි සිදුවනුයේ 4G තාක්ෂණය මගින් Data Package ලබාදීමයි එහිදී පැකේජ රුපියල් 325 රුපියල් 10859 (ලංකා මුදලින්) හදුන්වාදී තිබ්‍ෙ.
මෙම පැකේජ ක්‍රියාත්මක කරනා පාරිභෝගිකයනට කිසිදු ඇමතුමක් සදහා අය නොකරයි.
