Sep
01
සරත් වීරවංශ අත්අඩංගුවට

දෙපාර්තම්‍ෙන්තුව (FCID) මගින් අත්අඩංගුවට ගෙන තිබ්‍ෙ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොදු දේපල පණත යටතේයි. වීරවංශ සොහොයුරාට ඇති චෝදනාව වන්නේ රජයේ ඉන්ජිනේරු සංස්ථාවට ලබාදී තිබූ රජයේ වාහන අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 10.5ක් පාඩු කිරීමයි.
ඔහු ලබන සැප්තැම්බර් මස 7 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අද කොළඔ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියගේ නියෝගයක් මතයි තිබ්‍ෙ.