Sep
01
කුණු දමන්නන් ඇල්ලීමට පොලීසියක්

එරෙහිව නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගන්නා බව අද (1) එම අමාත්‍යාංශය මාධ්‍යය දැනුවත්කර ඇත.
ආරක්ෂක ලේඛම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අවධාරණය කලේ බොහෝ විට මෙලෙස තැන තැන කුණු විසිකර යන්නේ මෝටර් රථ වලින් පැමිණෙන පිරිස් බවයි. ම්‍ෙ හේතුවෙන් වසංගත රෝග පැතිරීම මදුරු උවදුර පැතිරීම හා නගරය අපවිත්‍රවීම යන කරුණු සලකා බලා අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති බවද නීතිය ක්‍රියාත්මක වීමෙන් පසු මෙම කරුණු වලටද පිලියමක් වන බවයි.