Sep
02

ක්‍රීඩාව සදහා කැපකර තිබ්‍ෙ. එහෙයින් ඔවුන්ගේ අතිශ්‍යය ක්‍රියාශීලී ජීවිතයට අවශ්‍යය වන ජවය ලබාගැනීම අනිවාර්්‍යයයි.ඔවුන් ම්‍ෙ සදහා උදෑසන ආහාර ව්‍ෙලට විවිධ වර්ග වල ධාන්‍යය හා මස් වර්ග සාමාන්‍ය්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි ප්‍රමාණයක් ආහාරයට ගනී.මෙම මස් මාංශ වූවත් සාමාන්‍යය වෙළදපොලේ නොමැති වර්ගයි මොවුන් ලබාගන්නේ.
උදෑසන ආහාර ව්‍ෙල
මීහරක් මස්, කුකුලු මස්, හරක් මස්, කලුකුම් මස් හා මැකඩැමියා, රටකජු වැනි ධාන්‍යය ඇට වර්ග ඔවුනට නිර්දේශ කර තිබ්‍ෙ. ක්‍රීඩකයන්ට සතියකට උදෑසන ආහාර ව්‍ෙල සදහා වෙන්කර ඇති ප්‍රමාණයන් පහලින්.

මේ බර ආහාර සැලැස්ම නියම කර ඇත්තේ වෘත්තීමය ක්‍රීඩා පුහුණුකරුවකු හා ඔලිම්පික් ක්‍රීඩාකයින් ගණනකගේ පුහුණුකරුවකු වූ Charles R. Poliquin විසිනි.
ඔහු පවසන අයුරින් මස් හා ධාන්‍ය වර්ග උදෑසන ආහාරයට එක්කර ගැනීමෙන් මානසික ඒකගතාවය සහ ජවය වැඩීම සඳහා අත්‍යාවශ්‍ය සාධක වන ඩෝපමින් හා ඇසිතයිල් කෝලින් මට්ටම ඉහළ යන බවයි. ඒ වගේම මාංශ ආහාර මඟින් ශරීර රුධිර සීනි ප්‍රමාණය සෙමින් ස්ථාවර ලෙස ඉහළ යන අතර ධාන්‍ය වල ඇති සුවිශේෂී මේද රුධිර සීනි ප්‍රමාණය දිගු කාලයකට ස්ථාවර මට්ටමක පවත්වාගැනීමට උපකාරී වනවා.
ඒ විතරක් නෙවෙයි උදෑසන ආහාර වේලෙන් පසුව මත්ස්‍ය තෙල් තේ හැන්දක් පානය කිරීමෙන් මාංශපේෂී ඉදිමුම සහ ඉනිසියුලින් බලපෑම අඩුකරනවා.
ඉහත දැක්වූ මාංශ වර්ග නොමැති නම් බිත්තර සහ මාළු උදෑසන ආහාරය සඳහා උචිත බවත් ඔහු පවසනවා. බිත්තර සිය ප්‍රියතම ආහාරයක් බවත්, බිත්තර ආහාරයට ගැනීමෙන් හෘද රෝග පාලයන කරන අතර ඉන්සියුලින් ක්‍රියාවලිය ක්‍රමවත් කිරීමෙන් රුධිර සීනි මට්ටම පාලනයට උපකාරී වන බවත් ඔහු සඳහන් කරනවා.
මේ කෙසේ වෙතත් ඔබ Michael Phelps වගේ ඔලිම්පික් ශූරයෙක් වන්නට උත්සාහ කරන කෙනෙක් නොවෙයි නම් ප්‍රෝටීන්, කාබොහයිඩ්‍රේට සහ මේදය සහිත සමබර ආහාර වේලක් උදෑසන ආහාර වේල හැටියට ලබාගැනීම වඩාත් උචිතයි.
