Sep
03
ජනපති මෛත්‍රීපාල මහතාගේ ජන්ම දිනය අදයි

අදයි(3) මෙම දිනයේ තවත් විශේෂත්වයක් තිබ්‍ෙ එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සිය 65 වන වසර පසු කිරීමයි.
අද ජනාධිපති මෛත්‍රීපාල මහතා ආගමික වැඩසටහන් සදහා මුල්තැන දෙමින් සිය දිනය ගතකරන අතර විවිධ ප්‍රජා සත්කාර වැඩසටහන් රැසක්ද කිරීමට නියමිතයි.
ම්‍ෙ ජන්මදිනයට සමගාමීව පසුගිය 29 වනදා සිට රෝහල් 19ක වෛද්‍යය සායන හා ප්‍රජා සත්කාර කිරීම් අරභා ඇත.ඊයේ ජනපති ලේඛම් කාර්්‍යාලයේ මාධ්‍යයව්‍ෙදීන් සදහා සෞඛ්‍යය සායනයක් පැවැත්වින.